ජනාධිපතිතුමා අවංකවම කැපවුණා මේ ප්රශ්නය විසඳන්න (VIDEO)
අපේ රටේ ඇත්තටම හදිසි තත්වයක් තිබුණනේ...
දැන් ගිය අවුරුද්දේ පාස්කු ප්රහාරය එනකොට හදිසි තත්වයක් තිබුණා...
හැබැයි ඔය පාර්ලිමේන්තුවේදී මම කිව්වා මාස තිහකට කලින් සහරාන්ලා ගහනවා කියලා...
එදා ආණ්ඩු පක්ෂයත්, ආණ්ඩු පක්ෂයට සහයෝගය දීපු පක්ෂත් මට ගැහුව ජාතිවාදියා කියලා...
රතු ඉර - (2020-05-01) | Swarnavahini
රතු ඉර - (2020-05-01) | Swarnavahiniඅපේ රටේ ඇත්තටම හදිසි තත්වයක් තිබුණනේ... දැන් ගිය අවුරුද්දේ පාස්කු ප්රහාරය එනකොට හදිසි තත්වයක් තිබුණා... හැබැයි ඔය පාර්ලිමේන්තුවේදී මම කිව්වා මාස තිහකට කලින් සහරාන්ලා ගහනවා කියලා... එදා ආණ්ඩු පක්ෂයත්, ආණ්ඩු පක්ෂයට සහයෝගය දීපු පක්ෂත් මට ගැහුව ජාතිවාදියා කියලා... රතු ඉර - (2020-05-01) | Swarnavahini 📺 #Wijeyadasarajapakshe #Swarnavahini #RathuIra #Discussion #WRSM #SriLanka
Posted by Wijeyadasa Rajapakshe on Sunday, May 3, 2020