යුධ ජයග්‍රහණය අවතක්සේරුවට ලක් කළේ කවුද (VIDEO)
යුද්ධය පැවති කාල සීමාව තුළ වසර 30 ක කාලය තුළ වැඩි කාලයක් එවකට පැවති ආණ්ඩුව අත්හැරලා තිබුණේ....
විධායක ජනාධිපතිවරු පස් දෙනෙක් යටතේ මේ යුද්ධය කෙරුණා...
මේක දිනන්න බැරි යුද්ධයක් කියන ස්ථාවරයේ අපේ රටේ පාලකයෝ වගේම ජාත්‍යන්තරයේ දැඩි මතයක් තිබුණා...
ඒ වගේ වකවානුවක තමයි විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එතුමාට මහා ශක්තියක් දුන්න සෙන්පතියා වෙච්ච ආරක්ෂක ලේකම්තුමත් එකට එකතුවෙලා ත්‍රිවිධ හමුදාව සම්බන්ධ කරගෙන බොහොම අමාරුවෙන් මේ යුද්ධය ජයග්‍රහණය කළේ....
Derana 360°- (2020-05-19) | TV Derana
Derana 360°- (2020-05-19) | TV Deranaයුද්ධය පැවති කාල සීමාව තුළ වසර 30 ක කාලය තුළ වැඩි කාලයක් එවකට පැවති ආණ්ඩුව අතහැරලා තිබුණේ.... විධායක ජනාධිපතිවරු පස් දෙනෙක් යටතේ මේ යුද්ධය කෙරුණා... මේක දිනන්න බැරි යුද්ධයක් කියන ස්ථාවරයේ අපේ රටේ පාලකයෝ වගේම ජාත්‍යන්තරයේ දැඩි මතයක් තිබුණා... ඒ වගේ වකවානුවක තමයි විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එතුමාට මහා ශක්තියක් දුන්න සෙන්පතියා වෙච්ච ආරක්ෂක ලේකම්තුමත් එකට එකතුවෙලා ත්‍රිවිධ හමුදාව සම්බන්ධ කරගෙන බොහොම අමාරුවෙන් මේ යුද්ධය ජයග්‍රහණය කළේ.... Derana 360°- (2020-05-19) | TV Derana 📺 #Wijeyadasarajapakshe #TVDerana #Derna360°#Discussion #WRSM #lka
Posted by Wijeyadasa Rajapakshe on Wednesday, May 20, 2020